ගුවන්යානා දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයින් 09 ක් ජීවිතක්ෂයට එසැණ 2023-03-30 පස්වරු 4:0842 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමෙරිකාවට අයත් හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. කෙන්ටකි ප්රාන්තයේ ටිග් ප්රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරට…