Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කේතුමති ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

    කේතුමති ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2023-04-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.15 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය වසරේ ජනවාරි 27 වන දින පානදුර දකුණ මූලික රෝහල ඉදිරිපිටදි කේතුමති රෝහලේ ගිලන් රථයේ රියදුරුට යතුරු පැදි දෙකකින් පැමිණ නාඳුනන පුද්ගලයන් සිව් දෙනෙකු විසින් පිස්තෝල අවි දෙකකින් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ(24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල අවි දෙකක්ද සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබෙනවා.

    විදේශගතව සිටමින් මෙරට අපරාධ කල්ලි මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳු සම්බන්ධයෙන් සිදු කරනු ලබන වැඩි විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් පමණ වන පානදුර, උයන්කැලේ යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

    අදාළ සැකකරු කුඩු සලිඳු නමැති සැකකරු සමග හෝ වෙන් වෙන්ව දිවයින ත=ළ මිනී මැරීම්, මත්ද්‍රවය ජාවාරම් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් හා සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ගිනි අවි යොදාගෙන යම් අපරාධයක් සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සැකකරු පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.

    ආශ්‍රීත පුවත්:  කෝටි දෙකක අයිස් එක්ක කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා STF එකට මාට්ටු
    කුඩු සලිඳු
    පෙර පුව​තආහාර අවධානමෙන් ලංකාව ඉවතට
    ඊළඟ පුව​ත “මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්” ලොව බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස නම් කරයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group