ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වෘත්තිය සමිති ගෙන යන අරගලයට තම පක්ෂය සහය ලබා දෙන බව සමගි ජන බලවේගය පවසනවා . එහි පර්ලිම්නේතු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සදහන් කලේ වෘත්තිය සමිති සමග තම සංගමය පාරට බැස රජයට එරෙහිව විරෝදතා දක්වන බවයි. කොළොඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා . http://vnews.lk/wp-content/uploads/2023/03/MAYANTHA-DISSANAYAKA-EDIT-.mp3 ආශ්‍රීත පුවත්: මයන්තගේ ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම්දෙයි Mayantha Disanayaka