Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    2026-03-09

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    2026-03-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    • සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
    • එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
    • රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් විශිෂ්ඨ ජයක්

    ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් විශිෂ්ඨ ජයක්

    2024-01-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 190 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

    එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 338 ක්.

    එහිදි අගනා ඉනිමක් ක්‍රීඩා කළ පොහෙබ් ලිච්ෆෙල්ඩ් ලකුණු 119 ක් සහ නායිකා ඇලීසා හේලී ලකුණු 82 ක් රැස් කළා.

    පන්දු යැවීමේදී ශ්‍රියංකා පාටිල් ලකුණු 57 ට කඩුලු 3 ක් බිඳහෙ`ඵවා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 148 ක් පමණයි.

    ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ස්මිරිටි මන්දනා ලකුණු 29 ක් රැස් කළා.

    පන්දු යැවීමේදී ජෝර්ජියා ලකුණු 23 ට කඩුලු 3 ක් බිදහෙ`ඵවා.

    ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3 ට 0 ක් ලෙස ජයගනු ලැබුවේ ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායමයි.

    පෙර පුව​තබදු හඳුනාගැනීමේ අංකය අනිවාර්්‍යය අවස්ථා
    ඊළඟ පුව​ත සයනයිඩ් කා මියගිය අයෙකුගේ සිරුරක් මහරගම ලැඟුම්හලකින් සොයා ගැනේ

    සබැ​ඳි පුවත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

    එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    2026-03-09

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    2026-03-09

    සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

    2026-03-09
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group