Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූනි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෑගල්ලේ පුද්ගල ඝාතනයක්

    කෑගල්ලේ පුද්ගල ඝාතනයක්

    - වසන්ත රෝහණ හණ සමරවර්ධන - කෑගල්ල
    2023-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    කෑගල්ල,දීවෙල,පල්ලේගම ප්‍රදේශයේ දී 15 වන දින (ඊයේ ) රාත්‍රී 9.45 ට පමන පුද්ගලයෙකුගේ හිසට සිමෙන්ති ගලක් වෙනත් පුද්ගලයෙකු විසින් අත්හැරීම  නිසා මිය ගොස් ඇති බව කෑගල්ල පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ දීවෙල ,පල්ලේගම ප්‍රදේශයේ පදිංචි කපිල සමන් කුමාර නොහොත් ඇල කපිල යන වයස අවුරුදු 48 ක පමන පුද්ගලයෙකි.

    එදින රාත්‍රී මියගිය  පුද්ගලයා දීවෙල,පල්ලේගම ප්‍රදේයේ වෙලඳසැලක් ආසන්නයේ දී බීමත්ව කලහාකාරි ලෙස හැසීරී ඇති අතර එහි දී ඒ ආසන්නයේ සිිටි පුද්ගලයෙකු සමග ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් සැකකරු අසල වෙලඳසැලක ඉහල මහලක සිට මෙසේ සිමෙන්ති ගලක් මිය ගිය පුද්ගලයාගේ හිස මතට දැමීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේ ම මිය ගොස් තිබෙන අතර මියගිය අයගේ දේහය මේ වනවිට කෑගල්ල රෝහලේ තබා ඇත.

    සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන අතර ඔහු කෑගල්ල පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද  දින  (16) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    කෑගල්ලේ පුද්ගල ඝාතනයක්
    පෙර පුව​තබුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගනී
    ඊළඟ පුව​ත සාදික්කා සහ කරාබු වගාවට බෝවන දිලීරයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group