Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සාදික්කා සහ කරාබු වගාවට බෝවන දිලීරයක්

    සාදික්කා සහ කරාබු වගාවට බෝවන දිලීරයක්

    2023-06-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සාදික්කා සහ කරාබු වගාවට සුළගෙන් ජලයෙන් බෝවන දිලීර රෝගයක් පැතිර යන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක නියෝජ්ය අධ්යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

    මෙම බෝග දෙක සදහා වෙනස් වූ දිලීර වර්ග දෙකක් පැතිර යන බවත් රෝගය වහා පාලනය නොකලොත් ඉදිරියේ දී අස්වැන්නට බලපෑමක් එල්ල වී ආදායම් අඩුවීමට ඉඩ ඇති බවත් ඒ මහතා කියා සිටියා.

    මේ වන විට සාදික්කා වගාව හෙක්ටයාර් තුන් දහසක් පුරා පැතිර තිබෙන අතර වාර්ෂිකව මෙට්රික් ටොන් 2500ක් අපනයනය කරමින් රුපියල් මිලියන 2,500 ආදායමක් ලැබීමට හැකියාව ඇති බවත් කරාබු වගාව දිවයින පුරා හෙක්ටයාර් අටදහසක් පුරා පැතිර ඇති අතර එයින් වාර්ෂිකව මෙට්රික් ටොන් 6000 අපනයනය කරමින් රුපියල් මිලියන 7000 ක ආදායමක් ලැබීමට හැකි බවත් ඔහු කියා සිටියා.

    මේ වන විට මහනුවර කෑගල්ල යන දිස්ත්‍රික්කවල රෝග පැතිර යාමක් දක්නට ලැබෙන අතර රෝග තත්ත්වය මත ළපටි පත්‍ර සහ ළපටි බීජ වලට දැඩි හානියක් සිදුවන බවත් ගස් අසළ මේවා වැටී තිබුණ හොත් ගසට රෝග වැළඳී ඇති බවට නිගමනය කළ හැකි
    බවත් ප්‍රකාශ කළා

    අංගමාර තත්ත්වයක් වැනි පුල්ලි සැදි පත්‍ර සහ ගෙඩි හැලීයාම මෙම රෝගයෙන් සිදුවන බවත් සුළඟෙන් හා ජලයෙන් බෝවන දිලීර
    රෝගයක් බැවින් ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන මෙම රෝගය මැඩලීම සඳහා අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි හමුවී උපදෙස්
    ලබාගන්නා ලෙසද ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියා.

    පළාත් අපනයන කෘෂිකර්ම කාර්යාලයට පැමිණ කලයුතු සායනික ප්‍රතිකාර, බෝග සනීපාරක්ෂක කර්ම පිළිබඳව නොමිලේ සිදුකරන දැනුවත් වීම් හා උපදෙස් මගින් රෝග පාලනය කිරීම සඳහා උත්සුක වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    පෙර පුව​තකෑගල්ලේ පුද්ගල ඝාතනයක්
    ඊළඟ පුව​ත බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group