Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.162 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග තුනක් පැවැත්වෙනවා.

    ඉන් පළමු තරගය මේ වන විට ශ්‍රී ලංකාවේදී ආරම්භ වී ඇති අතර අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.
    ශ්‍රී ලංකාවේදී නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මේ වන විට තරග වදිනවා.

    තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

    ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දෙන නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 3.1ක් අවසානයේ කඩුලු 1ක් දැවී ලකුණු 28ක් ලබා සිටිනවා.

    දැවී ගිය ක්‍රීඩකයා වන්නේ නෙදර්ලන්ත කණ්ඩායමේ මැක්ස් ඕ‘ඩවුඩ්. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 5ක්.

    පාකිස්තානු පන්දු යවන ක්‍රීඩක සල්මන් මිර්සා නෙදර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට සමත් වූවා.

    මේ අතර දෙවන තරගය ඉන්දියාවේ ඊඩන් ගාඩන්ස් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

    ඒ ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම අතරයි.

    තරගය මෙරට වෙලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

    ඉන්දීය කණ්ඩායම සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර තරගය තෙවන තරගය ලෙසින් අද දිනයේදී පැවැත්වීමට නියමිතයි.

    මෙම තරගය වන්ඛඩේ ක්‍රීඩාංගනයේදී පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.

    මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය හෙට(08) දින රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
    ඒ අයර්ලන්ත කණ්ඩායම සමගින්.

     

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    T20 world cup 2026
    පෙර පුව​තඅමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    ඊළඟ පුව​ත නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group