Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීම රාජතාන්ත්‍රික මට්ටමෙන් විසදා ගතයුතුයි

    ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීම රාජතාන්ත්‍රික මට්ටමෙන් විසදා ගතයුතුයි

    2023-11-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියානු ධීවර යාත්‍රා නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමෙන් විසදා ගතයුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.

    ධීවර කටයුතු පිළිබද අමාත්‍යංශීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

    අදාළ කාරක සභාවේදී නීති විරෝධිව මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව අවධානයට යොමු කර තිබෙනවා.

    එහිදී නාවික හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාරක සභාව මගින් ලබා දී ඇති උපදෙස් මත නීති විරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුළුවන ධීවරයින් අත්අඩංගුවට ගැනීම් ප්‍රමානය වැඩි කර ඇති බවයි.

    එමෙන්ම නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා ප්‍රමානය මේ වන විට අඩු වී ඇති බව ද නාවික හමුදා නිලධාරීන් අදාල කාරක සභාවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

    පෙර පුව​තකොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක කාලයක් ජල කප්පාදුවක්
    ඊළඟ පුව​ත ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group