Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සලේගේ මෝසම ගැන නියෝගය අද

    2026-06-10

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    2026-06-10

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    2026-06-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සලේගේ මෝසම ගැන නියෝගය අද
    • යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
    • කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩිජිටල් ආර්ථිකය නගා සිටුවීමෙන් 2030 වන විට ඩොලර් බිලියන 15 ක ආදායමක්

    ඩිජිටල් ආර්ථිකය නගා සිටුවීමෙන් 2030 වන විට ඩොලර් බිලියන 15 ක ආදායමක්

    - ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය
    2023-09-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.17 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩිජිටල් ආර්ථිකය නගා සිටුවීම මගින් මෙරට දළ දේශීය නිෂ්පාදනයට 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 15ක් ලබා දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය පවසනවා.

    එහි සභාපති ඉන්දික ද සොයිසා මහතා පැවසුවේ මේ වන විට ඩිජිටල් ආර්ථිකයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන බවයි.

    2023 – ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

    ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව ඔක්තෝබර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා පරිඝණක සංගමය විසින් මෙම සමුළුව සංවිධාන කරනු ලබනවා.

    පෙර පුව​තවිදුලි බිල අවම මට්ටමකට ගෙනඑන්න රජය කටයුතු කරනවා
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා මැලේසියා නිදහස් වෙළඳ ගිවිසුමට ධනාත්මක ප්‍රතිචාර

    සබැ​ඳි පුවත්

    සලේගේ මෝසම ගැන නියෝගය අද

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සලේගේ මෝසම ගැන නියෝගය අද

    2026-06-10

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    2026-06-10

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    2026-06-10

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-10
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group