Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියා – යුක්රේන ගැටුම සම්බන්ධයෙන් චීන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

    රුසියා – යුක්රේන ගැටුම සම්බන්ධයෙන් චීන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

    2023-03-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියා යුක්රේන ගැටුම් නවතා දැමීම සඳහා තාර්කික විසඳුමක් අවශ්‍ය බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් පවසනවා.

    ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ රුසියා සංචාරය අතරතුරදීයි.

    සංචාරයක නිරතවීම සඳහා චීන ජනාධිපතිවරයා අද රුසියාවට පැමිණීමට නියමිතයි.

    එහිදී රුසියා යුක්රේන යුද්ධය නවතා දැමීම සදහා හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට චීනය සූදානමින් සිටිනවා. ඒ වෙනුවෙන් පවත්වන සාකච්ඡා සදහා යෝජනා 12ක් චීනය ඉදිරිපත් කර තිබෙනවා.

    එම යෝජනා පදනම් කර ගනිමින් සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ෂී ජින් පින් ජනාධිපතිවරයා රුසියා දිනපතා පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

    චීන ජනාධිපතිවරයා සාකච්ඡා සදහා රුසියාවට පැමිණෙන අතරතුර රුසියාව යුක්රේනයට තවත් භට පිරිස් යොමුකර ඇති බවද විදෙස් වාර්තා සදහන් කරනවා.

    ආශ්‍රීත පුවත්:  චීන සැලසුමට රුසියානු ජනපතිගේ ප්‍රතිචාරය
    Chinese President Xi Jinping
    පෙර පුව​තසෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
    ඊළඟ පුව​ත බිත්තර හිඟය උග්‍ර වෙයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group