උතුරු කොරියාව විසින් පියොන්ග් යැංග් සිට නැගෙනහිර මුහුද දෙසට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇති බව වාර්තා වේ.
දකුණු කොරියාවේ සෝල් නුවර වෙත අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සමුළුවක් සඳහා සහභාගී වීමට පැමිණීමත් සමග එම මිසයිල ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.