ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගත වූ පැය 24 තුළ ‘රටම එකට‘ මෙහෙයුමෙන් සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සිව් දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර, ඊයේ දිනයේදී වැටලීම් 753ක් පොලිසීය විසින් සිදු කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: මෙන්න තවත් 'යුක්තිය' ප්‍රතිඵලයක් arrests detention orders Nationwide operation police raids