Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාල්ල වරාය විනෝද වරායක් වෙයි

    ගාල්ල වරාය විනෝද වරායක් වෙයි

    2024-03-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

    ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා විනෝදාස්වාද කටයුතු වලට අදාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

    ඒ අනුව දියකඩනය, ගැඹුරු මගී නැංගුරම්පොළ, රැදවුම් බැම්ම, මුහුදු තාප්පය, ඇල මාර්ග කැණීම් සහ ඉඩම් ගොඩකිරීම ආශ්‍රිත සමුද්‍රීය ව්‍යුහ හා ගොඩ කරන ලද ඉඩම්වල පසුකාලීන මිශ්‍ර සංවර්ධන කටයුතු මූල්‍ය පහසුකම් යොදවා ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ පදනම මත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයකු තෝරා ගැනීම පිණිස අභිලාෂ කැඳවීම යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

    #srilanka #galle #harbour
    පෙර පුව​තබෙල්ලනට පොලිස් ආරක්ෂාව
    ඊළඟ පුව​ත කිරි සිරවී බිලිඳකු ජිවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group