බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගොවියා රටේ අංක එකට ගෙන ඒමේ ස්මාර්ට් ක්‍රමවේදයක් තම රජයක් තුළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ත්‍රිකුණාමලයේ පැවැති සක්වළ වැඩසටහන අමතමින්.