ඉදිරි ජනාධිපතිවරණයේදී හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. කොමසාරිස්වරයා සඳහන් කරන්නේ පසුගිය මැතිවරණවලදීද එවැනි ශූන්‍ය කිරීම් සිදු කළ බවයි.
මේ අතර පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් සිදුවුණු ප්‍රදේශ විස්සක් පමණ හඳුනාගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- මහින්දගේ සුව දුක් බලන්න සීලරතන හිමි යයි !
- වැලි කේස් එකකට රාජිතට වරෙන්තු…
- පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
- ආයුධ සෙල්ලම් කවදාද නතරවෙන්නේ ? සජිත් ආණ්ඩුවෙන් අහයි !
- රථ වාහන ක්ෂේත්රයේ පෙරළියක් !
- බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී 27ක් රෝහලට
- ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සංශෝධනය කරයි
- මෙරට සංවර්ධනයට කැනඩාවේ සහාය