බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp භාණ්ඩ 64ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම බද්ද ක්රියාත්මක කිරීමේදී පැන නැගී ඇති විවිධ ගැටලු හේතුවෙන් පනත අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.