ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙලෙස ඉඩම් අක්කර 108ක් නිදහස් කෙරෙනු ඇති.
ඒ අනුව, එම ඉඩම් අක්කර 108ක් පවුල් 197ක් අතර බෙදාදීම නිදහස් දිනයට සමඟාමීව හෙට දිනයේ දී සිදුකිරීමට නියමිතයි.