Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    2026-07-14

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    2026-07-14

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්
    • සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
    • මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යයි

    ජනපති සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යයි

    2023-09-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ බර්ලින් නුවර වෙත අද පිටත්ව යනු ලබනවා.

    මෙම සංචාරයේදී ජනාධිපතිවරයා බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමටයි නියමිතව ඇත්තේ .

    ඔහු විසින් එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය ද සිදු කරනු ලබනවා .

    බර්ලින් ගෝලීය සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙලේ සමුළුවක් .

    ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 30 වනදා නැවත දිවයිනට පැමිණීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  මට දිවුරුම් දෙන්න තැනක් තිබුණේ නෑ... ආණ්ඩුවේ කාර්යාලවල දිවුරුම් දෙන්න බයයි කවුරු හරි ඇවිත් ගිනි තියයි කියලා...-ජනපති ඉතිහාසය මතක් කරයි (Video)
    Berline President Ranil Wickramasinghe
    පෙර පුව​තනිවුන් දරුවන් මිය යෑම සම්බන්දයෙන් එම රෝහලේ ලේඛන පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්
    ඊළඟ පුව​ත බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක්

    සබැ​ඳි පුවත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    බොරතෙල් මිල යලිත් ඉහළට

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    2026-07-14

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    2026-07-14

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    2026-07-14

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group