Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හමුදාව රෑ සවිකළ බුදු පිලිමය දවල් ඉවත් කරයි

    හමුදාව රෑ සවිකළ බුදු පිලිමය දවල් ඉවත් කරයි

    2023-02-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් බෞද්ධයන් නැති පළාතක අලුතින් සවිකළ බුදු පිළිමයක් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගෙන තිබෙනවා.

    අච්චුවේලි පොලිස් වසමේ නිලාවරෛ ප්‍රදේශයේ යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි පැරණි බෝ ගසක් යට බුදු පිළිමය තැන්පත් කිරීමට යුද හමුදාව පෙබරවාරි 23 වැනි දින රාත්‍රී කාලයේදී පියවර ගැනුණු බවයි වාර්තා වන්නේ.

    පසුදා උදෑසන එය දුටු ප්‍රදේශවාසී ජනතාව ඒ සම්බන්ධයෙන් අච්චුවේලී පොලීසියට සහ වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පැමිනිලි කිරීමට පියවර ගෙන තිබෙනවා.

    බෞද්ධ ජනශූන්‍ය පළාත්වල බෝගස් සෙවනේ බුදු පිළිම තැබීමෙන් අනතුරුව හාමුදුරුවන් පදිංචි කරවා ඔවුන්ට ඇප උපස්ථාන කිරීම සඳහා පිටින් සිංහල‍යන් ගෙන්වා ජනාවාස ඇතිකිරීම මගින් උතුරු නැගෙනහිර ජන සංයුතිය වෙනස් කිරීමට හමුදාව මැදිහත් වීම යුද්ධයෙන් පසු කලක් තිස්සේ සිදු කෙරෙමින් පවතින බවත් ප්‍රදේශවාසී දෙමළ ජනතාවගේ නොසන්සුන්තාවට එය හේතු වී ඇති බවත් වාර්තා වනවා.

    එම ප්‍රදේශවලින් හමුදාව ඉවත් කර පොලිස් බලතල පලාත් සභාවට පවරන ලෙස ඉල්ලීම් කෙරෙද්දී සිව් නිකායික මහනාහිමිවරුන් ජනාධිපතිට නිර්දේශ කර තිබුනේ ඉදිකර ඇති පන්සල් ආශ්‍රිත හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙසයි.

    නැගෙනහිර වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා නිරෝෂ් සහ පොලිස් නිලධාරීන් නිලාවරෛ වෙත පැමිණ යුද හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බුදු පිළිමය ඉවත් කිරීමට යුද හමුදාව කටයුතු කළ බව එම ප්‍රදේශයේ මාධ්‍යවේදීන් වැඩිදුරටත් පවසනවා.

    නිලාවරෛ
    පෙර පුව​තවෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත වසන්ත මුදලිගේ ඇතුලු හැට දෙදෙනා අද අධිකරණයට

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group