බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දැනට හමුදා සේවයේ යෙදී සිටින සෙබළුන්ගේ පවුල් පසුබිම් වාර්තාවක් යළිත් සකස් කිරීමට හමුදා බුද්ධි අංශ පියවර ගෙන ඇත. මීට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ වාර්තා වූ පාතාල වෙඩි තැබීම් බොහොමයකට සක්‍රිය සේවයේ යෙදී සිටින හමුදා සෙබළුන් සම්බන්ධ බවට තහවුරු වීමයි. ආශ්‍රීත පුවත්: අදත් මි.මී 100 ඉක්මවූ වැසි Army Sri Lanka