Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
    • මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • BREAKING NEWS තලවතුගොඩ හෝටලයක ගින්නක් – තුවාල ලැබූ තිදෙනාම මරුට
    • ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් වුවත් එම ජනතාවට කිසිදු දෙයක් ලැබී නෑ

    වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් වුවත් එම ජනතාවට කිසිදු දෙයක් ලැබී නෑ

    - මධ්යැම පළාත් සිවිල් සංවිධාන එකමුතුව
    2023-06-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතු කම්කරුවන් මේ රටේ ආර්ථිකය නගා සිටුවිමට පැමිණ වසර 200 ක් ගත වි ඇති බවත්, එය ඇතැම් දේශපාලඥයින් සහ වතුකරයේ ඇතැම් සංවිධාන එක්ව සැමරුම් උත්සව පැවැත්වුවද එම උත්සව පැවැත්විමට තරම් වතුකරයේ ජනතාවට වසර 200 ක කාලය තුල කිසිදු දෙයක් ලැබි නොමැති බව මධ්‍යම පළාත් සිවිල් සංවිධාන එකමුතුව අද (10) දින හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුුුවා.

    මාධ්‍ය හමුවට එක් වු එම සංවිධානයේ සමාජික සහ හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන නිව්මන් පිරිස් පියතුමණ් කියා සිටියේ වසර 200 ක කාලයක් තුල වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය, අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමට සහ යටිතල පහසුකම් නංවාලිමට මේ රටේ පාලකයින් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

    තවදුරටත් නිව්මන් පිරිස් පියතුමණ් කියා සිටියේ එම ජනතාව මේ රටේ තේ ආර්ථිකය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙන බවත්, එම ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිම සදහා සෙටික් ආයතනයට අනුබද්ධ මධ්‍යම පළාතේ සිවිල් සංවිධාන එකමුතුව එක්ව කටයුතු කරන බවයි.

    මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු එම සංවිධානයේ සමාජික ටි ජැනැස්ටර් කියා සිටියේ මෙවැනි ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිමට මාධ්‍ය තුලින් විශාල කාර්ය භාරයක් සිදු කල හැකි බවත්, රජය මගින් මාධ්‍ය මර්ධනය සදහා ගෙනවිත් ඇති පනත තුලින් මේ රටේ සමස්ථ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැගිමට අවස්තාව නොලැබි යන බවයි.

     

    පෙර පුව​තකුකුල් මස් මිලත්, අලෙවියත් පහළට
    ඊළඟ පුව​ත කොළඹ සරසවියෙන් අලුත් පිළිකා ඖෂධයක්

    සබැ​ඳි පුවත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    2026-06-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group