Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උපකාර පන්ති ගැන තිරණයක්

    උපකාර පන්ති ගැන තිරණයක්

    2023-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව දිස්ත්‍රික්කයේ උපකාර පන්ති ඉරිදා දිනය තුළ නවතා දැමීමට උපකාර පන්ති කළමනාකරුවන්  එකඟතාවය පළ කළා.

    වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කුලසිංහම් දිලීපන් මහතා හා වවුනියාව දිස්ත්‍රික් උපකාර පන්ති කළමනාකරුවන්,උපකාර පන්ති ගුරුවරුන් සමඟ සිදුකළ සාකච්ජාවකදී අදාළ තීරණය ගෙන තිබෙනවා.

    පසුගිය සතියේ යාපනය දිස්ත්‍රික්කයේ උපකාර පන්ති සිකුරාදා සවස හා ඉරිදා දිනයේ නැවැත්වීමට යාපනය දිස්ත්‍රික් උපකාර පන්ති ගුරුවරුන් එකඟතාවය පළ කොට තිබුණා.

    දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් අදාළ තීරණ ගෙන තිබුණා.

    වවුනියාව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන කුමන හෝ උපකාර පන්තියක් සදුදා දිනයේ සිට සෙනසුරාදා දක්වා සවස 6.30 දක්වා පමණක් පැවැත්වීමටත්,ඉරිදා දිනයේ කිසිදු අවස්ථාවක උපකාර පන්ති නොපැත්වීමටද වවුනියාව දිස්ත්‍රික් උපකාර පන්ති කළමනාකරුවන් හා ගුරුවරුන් එකඟවූවා.

    උසස්පෙළ දරුවන් වෙනුවෙන් පමණක් ඉරිදා දිනයේ උපකාර පන්ති පැවැත්වීමට සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී සළකා බැලීමටද තීරණය කළා.

    සාකච්ජාවන් වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන්,පොලිස් නිළධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    උපකාර පන්ති ගැන තිරණයක්
    පෙර පුව​තගේට්ටුවට යටවී දරුවෙකු මරුට
    ඊළඟ පුව​ත විවිධ බෙදීම් නොකර දූ දරුවන් පොදුවේ දරුවන් සේ සළකා කටයුතු කළ යුතුයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group