Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහනුවර පළමු කුඹල් පෙරහැර හෙට විදි සංචාරය කරයි

    මහනුවර පළමු කුඹල් පෙරහැර හෙට විදි සංචාරය කරයි

    2024-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හෙටින් ආරම්භ වීමට නියමිතයි.

    සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ‘2024 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ’ කටයුතු, පුරාණ සම්ප්‍රදායට අනුව පසුගිය පස් වනදා ආරම්භ වුනා.

    ඒ අනුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර කටයුතු සිදු කෙරුණු අතර හෙට දින පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතයි.

    කුඹල් පෙරහර 05ක් පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු මස 15 වනදා පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන අතර, අගෝස්තු මස 19 වනදා අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතයි.

    20වනදා අළුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍ය පවත්වා දිවා පෙරහරින් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් කෙරෙන බවයි දියවඩන නිලමේ නිලංග දෑළ මහතා සඳහන් කළේ.

    පෙර පුව​තරාජ්‍ය අමාත්‍යවරුන් 8ක් එලියට
    ඊළඟ පුව​ත බිත්තර ආනයනය කිරීම යලි ඇරඹේ

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group