Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලන්දේසින් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි රැගෙන එයි

    ලන්දේසින් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි රැගෙන එයි

    2023-11-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලන්දේසින් විසින් 1756 වසරේදී ශ්‍රී ලංකාවෙන් පැහැරගත් කෞතුක භාණ්ඩ නෙදර්ලන්තයේ සිට අද අළුයම ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා.

    ලන්දේසීන් මහනුවර රජ මාලිගාවට පහර දී පැහැරගත් මගුල් කඩුව, ලෙව්කේ මහා දිසාවගේ කාලතුවක්කුව ඇතුළු භාණ්ඩ 6 ක් මෙලෙස යළි දිවයිනට රැගෙන ආ බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

    එම භාණ්ඩ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් කටුනායක ගුවන් තොටුපලේදී භාරගනු ලැබුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/VIDURA-WIKRAMANAYAKA-EDIT-.mp3

    මෙම කෞතුක භාණ්ඩ තොගය දැඩි ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙන්නේ.

    මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවේ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වන තෙක් වායුසමනය කළ විශේෂ කුටි තුළ රඳවා තැබීමට නියමිතයි.

    මේ අතර නෙදර්ලන්තය, එංගලන්තය ඇතු`ඵ තවත් විදේශ රටවල් 20 ක් පමණ ශ්‍රී ලංකාවෙන් පැහැරගත් කෞතුක භාණ්ඩ රාශියක් තිබෙන බවයි සංස්කෘතික අමාත්‍යංශය පැවසුවේ.

    පෙර පුව​තදේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයට
    ඊළඟ පුව​ත රොෂාන් ඇමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන හිටපු ජනපති කතා කරයි

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group