ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ගෝලීය සැසිවාරයට සහභාගි වීම සඳහා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.
සිව් දින නිල සංචාරයක් සඳහා ඔහු මෙලෙස ජර්මනිය බලා පිටත්ව ගිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මෙම සංචාරය සදහා ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස තවත් 12 දෙනෙකු එක්ව සිටියා.