නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය දින 18 කට පසු ගමනා ගමනය සඳහා අද යළි විවෘත කෙරුණා. මාර්ගයට ඉහලින් ඇති පස්කන්ද නායයාමේ අවදානමක පවතින බැවින් ඒ සඳහා ස්ථිර විසදුම් ලබා දෙනතුරු ගමනාගමනයට හැකිවන අයුරින් ආරක්ෂිතව මාර්ගය නිර්මාණය කර තිබෙනවා. මෙම ස්ථානයේ කටයුතු අවසන් වනතුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ රිය ධාවනය කරවන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.2025-12-15
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි අමෙරිකානු ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 සීමාව ඉක්මවා සටහනව තිබුණා. එය මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ද වනවා. ආශ්‍රීත පුවත්: මෙරට නිල සංචිත ඉහළට Srilanka
නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය දින 18 කට පසු ගමනා ගමනය සඳහා අද යළි විවෘත කෙරුණා. මාර්ගයට ඉහලින් ඇති පස්කන්ද නායයාමේ අවදානමක පවතින බැවින් ඒ සඳහා ස්ථිර විසදුම් ලබා දෙනතුරු ගමනාගමනයට හැකිවන අයුරින් ආරක්ෂිතව මාර්ගය නිර්මාණය කර තිබෙනවා. මෙම ස්ථානයේ කටයුතු අවසන් වනතුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ රිය ධාවනය කරවන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.