Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කළ හැකියි. -අගමැති

    ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කළ හැකියි. -අගමැති

    2024-05-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ දිස්ත්‍රීක්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බෞද්ධ සංවිධාන, ව්‍යාපාරිකයින් සම්බන්ධීකරණය කරමින් උත්කර්ෂවත් ලෙස වෙසක් සැමරීම සඳහා වෙසක් කළාප සංවිධානය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා මාලාවේ කොළොන්නාව සාකච්ඡාව අද (2024.05.17) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

    විදුලි බිල අඩු කළ යුතුයි. ඒ සඳහා අපි ආණ්ඩුව ඇතුලේ කතා කරනවා. දැන් විදුලි බිල අඩුකිරීමේ සීමාවෙ තියෙන්නේ. එය ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. විදුලි බිල අඩුකරන්න හැකි වෙන්නේ උමා ඔය විදුලිබලාගාරය ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිසයි. දැන් ලංකාවේ විදුලි පද්ධතියට මෙගාවොට් එකසිය විස්සක් උමා ඔයෙන් ලැබෙනවා.

    අපේ සමාජය විශාල අභියෝග රාශියක් කරා ගමන් කරන වෙලාවක්. ආර්ථික වශයෙන් අපි මුහුණ දුන් අමාරුම කාලපරිච්ඡේදය සම්පූර්ණ ජයග්‍රහණයක් බවට පත්කිරීමට අප කැප වී සිටිනවා. විවිධ සමාජ අභියෝගයන් නිසා අපේ ජනතාවගේ ජීවිත පිරිහී යාමට තුඩුදෙන අවස්ථා දක්නට පුළුවන්. එම තත්ත්වය වළක්වාලීමට භික්ෂූන් වහන්සේලාගේ මග පෙන්වීම, සක්‍රීය දායකත්වය බලාපොරොත්තු වෙනවා. පුරාණයේ සිට රැකගෙන ආ සිරිත්, විරිත්, සංස්කෘතිය හැදෙන වැඩෙන පරම්පරාවට දායාදකළ යුතුයි. එය සාර්ථක කිරීම සඳහා රජයක් හැටියට විවිධ දෙපාර්තමේන්තු හා රාජ්‍ය නිලධාරීන් හැටියට සියලු දෙනාගේ සහාය ලැබුණු ඇතැයි අප විශ්වාස කරනවා.

    ප්‍රදේශයේ දියුණුව, ජනතාවගේ බලාපොරොත්තු සාර්ථක තත්ත්වයකට ගේන්න පුළුවන් දියුණුවකට පරිවර්තනය කිරීමේ කාර්යයට උරදෙන්න. මේ වෙනුවෙන් රජයේ දෙපාර්තමේන්තුවල ඉක්මන් මැදිහත්වීම අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන මාර්ගවල තිබෙන ගැටළු සහ අවහිරතාවයන් නිම කරලා ජනතාවට භාවිතා කිරීමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කළ යුතුයි. ඒ පිළිබඳ දෙපාර්තමේන්තු ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මේ වෙලාවේ අවධාරණය කරනවා.

    පෙර පුව​තවැඩිහිටි ගිණුම්වල පොලිය වැඩිකරන වාර්තාව කඩිනමින් ජනපතිට
    ඊළඟ පුව​ත ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group