Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඡන්ද අයිතිය රැක ගැනීම වෙනුවෙන් ප්‍රතිඥාවකට අත්සන් තබයි

    ඡන්ද අයිතිය රැක ගැනීම වෙනුවෙන් ප්‍රතිඥාවකට අත්සන් තබයි

    2023-03-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.150 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඡන්ද අයිතිය රැක ගැනීමේ මහජන නියෝජිත ප්‍රතිඥාවකට අත්සන් තැබීමට දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

    ඒ, ඡන්ද අයිතිය සුරක්ෂිත කර ගැනීම උදෙසා වන මහජන නියෝජිත සමුළුව කොළඹ දී රැස්වූ අවස්ථාවේ දී යි.

    පළාත් පාලන ඡන්ද විමසීම දිගින් දිගට ම කල් දැමීමට එරෙහි ව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග කරන දේශපාලන පක්ෂවල නායකයන්, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, වෘත්තියවේදීන්, ආගමික නායකයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා.

    කෙසේ වුවත් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් එක්ව සිටියේ නැහැ. එහිදී අදහස් දැක්වූ පක්ෂ නායකයින් හා නියෝජිතයින්.

    http://vnews.lk/wp-content/uploads/2023/03/PAKSHA-EDIT.mp3
    Sign a pledge to protect the right to vote
    පෙර පුව​තවී මිල තීරණය කිරීමේ කමිටුව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා ගත් තීරණය
    ඊළඟ පුව​ත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ තවදුරටත් ඕස්ට්‍රේලියාව පෙරමුණේ

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group