Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායල පලස්ථීන යුද ගැටුම් තවදුරටත් ඉහල යයි

    ඊශ්‍රායල පලස්ථීන යුද ගැටුම් තවදුරටත් ඉහල යයි

    2023-11-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.19 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ සිටින සිවිල් වැසියන් බොහෝ ප්‍රමාණයක් මිය යන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ගාසා තීරය තුළ දෛනිකව ළමා මරණ 160 ඉක්මවන බවයි.

    හමාස් සංවිධානය ඊශ්‍රායලය තුළට පැමිණ ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඇරඹි මෙම ගැටුම ගාසා අග නගරය මධ්‍ය දක්වා ද පැතිරි ඇති බවටයි වාර්තා වන්නේ.

    ඊශ්‍රායල් ආරක්ෂක ප්‍රධානින් තහවුරු කර ඇත්තේ සිය සෙබ`ඵ ගාසා නගර අභ්‍යන්තරයේ මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි.

    මේ අතර ගාසා නගරයේ සිරවී සිටින සිවිල් වැසියන්ට ඉවත්ව යාමට පැය 4 ක මානුෂීය කොරිඩෝවක් විවෘත කිරීමට ද කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම සිවිල් වැසියන් 50,000 කට අධික පිරිසක් ඊයේ දියේදී ගාසා තිරයෙන් පලා ගොස් ඇති බවද වාර්තා වනවා.

    ඒ, ඊශ්‍රායල ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර තවදුරටත් ත්‍රීවුර කිරීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තතවත් වෛද්‍යවරුන් 5,000 රට හැරදා යයි ?
    ඊළඟ පුව​ත සිව් දරු මවක් දියේ ගිලී මියයයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group