බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තර්ජන තුලින් තමන්ව කිසිදු අවස්තාවක නිහඬ කිරීමේ හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි