Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීති විද්‍යාල විභාග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්

    නීති විද්‍යාල විභාග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්

    2023-03-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පවතින විභාග සදහා ඉංග්‍රීසි භාෂාව අනිවාර්්‍ය කරමින් 2020 වසරේ දෙසැම්බර් මස 30 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

    ඒ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අදාළ යෝජනාව ඉවත් කර ගන්නා ලෙස ප්‍රකාශ කිරීමත් සමගයි.

    මෙහිදි දෙපාර්ශවයෙන්ම සිදු කරන ලද ඉල්ලීම්වලට අනුකූලව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SAJITH-PRAMADASA-EDIT.mp3

    ඒ අනුව ඇති වූ උණුසුම්කාරි තත්ත්වයත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට නොහැකි වීම හේතුවෙන් මෙම කාරණය සැලකිල්ලට ගෙන කතා නායකවරයා විසින් ඡන්ද විමසීමක් සිදු කරන ලෙස කැඳවනු ලැබුවා.

    මේ අනුව පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 113 දෙනෙකු අදාළ ගැසට් නිවේදනයට අකමැත්ත ප්‍රකාශ කළ අතර එක් මන්ත්‍රීවරයෙකු පමණක් ඒ සදහා කැමැත්ත පළ කර සිටියා.

    මෙහිදි කතානායකවරයා කියා සිටියේ අදාළ ගැසට් නිවේදනය අනුමත නොවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/KATHANAYAKA-EDIT.mp3

    පාර්ලිමේන්තුව තුළ සියලු දෙනාම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නීති විද්‍යාල විභාග ඉංග්‍රීසියෙන් පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අකමැත්ත පළ කරන්නේ නම් මෙය කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදු කළා ද යන්න සැක සහිත බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/WIMAL-01.mp3

    මේ අතර අද දින අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නොසිටි අතර ඒ වෙනුවෙන් අදහස් දක්වමින් අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කියා සිටියේ මෙය අග්‍ර විනිශ්චයකාරවරයා ඇතු`ඵ සභාවක් විසින් සිදු කළ දෙයක් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/ANURADHA-JAYARATHNA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  සාගර කාරියවසම්ගෙන් ප්‍රකාශයක්
    Anurada Jayarathna Sajith Premadasa There is a heated situation in the parliament regarding the ongoing exams in the law school wimal weerawansha
    පෙර පුව​තසජබෙන් හිරුණිකාට අලුත් තනතුරක්
    ඊළඟ පුව​ත මැතිවරණය කල් යාම පිළිබඳ ඩලස්ගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group