Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ

    2026-09-16

    ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-16

    ඉදිරියේ ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් කාළගුනයෙන් අනාවැකි

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ
    • ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ඉදිරියේ ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් කාළගුනයෙන් අනාවැකි
    • කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාසා තීරයේ සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කෙරේ

    ගාසා තීරයේ සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කෙරේ

    2023-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාසා තීරයේ සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟත්වය පළ කළ බව කටාර් රාජ්‍ය පවසා තිබෙනවා.

    ඒ අනුව සටන් විරාමට දීර්ඝ කිරීමත් සමග ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 33 දෙනෙකු නිදහස් කර ඇති අතර, ඒ සමගම හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයන් 11 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    මෙලෙස නිදහස් කළ පලස්තීනුවන් 33 දෙනා අතර ළමුන් 30දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වන බවද සඳහන්.
    මේ අතර තවත් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිදහස් කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    එලෙස නිදහස් කරනු ලබන සියලුදෙනා කාන්තාවන් බවටයි වාර්තා වී ඇත්තේ.

     

    පෙර පුව​තවර්තමානයේ අපරාධ සිදුවීම් පාලනයට පොලිස්පතිවරයකු වහාම පත් කල යුතුයි
    ඊළඟ පුව​ත උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට

    සබැ​ඳි පුවත්

    වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ

    ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ඉදිරියේ ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් කාළගුනයෙන් අනාවැකි

    කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ

    2026-09-16

    ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-16

    ඉදිරියේ ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් කාළගුනයෙන් අනාවැකි

    2026-09-16

    කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group