පාරිසරික බලවතුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සමුළුව මෙරටදී ඔක්තෝම්බර් මස 03 වනදා සිට 05 වන දා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සමුළුව මෙය බවටයි පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.