ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තවත් සතිය කාලයක් සඳහා අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලිකිතව ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. ආශ්‍රීත පුවත්: පැරා මලල ක්‍රීඩා උළෙලේ තවත් ශ්‍රි ලංකාවට තවත් පදක්කම් Sri Lanka