දේශීය බෙහෙත් බඩු විකුණන මුවාවෙන් පාසල් දරුවන් හා තරුණ පිරිස් වෙත මදන මෝදක අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු මැණික්හින්න නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී රුපියල් ලක්ෂ 19ක් පමණ වන වටිනා මදන මෝදක වැටලීම කළ නිලධාරීන් භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙහිදී බලපත්‍ර රහිත මත්ගුලි හෙවත් මදන මෝදක ගුලි 450ක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා සහ මත්ගුලි තොගය තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්












