Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූනි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්ධන මිළ ගැන ජනතා අදහස්

    ඉන්ධන මිළ ගැන ජනතා අදහස්

    - තිසර සමල් - අනුරාධපුර
    2023-06-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයත් සමඟින් ඉන්ධන පිරවුම්හල් මඟින් නව මිල යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (01) අලුයම සිට සිදු කෙරුණා.

    ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් ඊයේ  (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ අතර, ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් ද වේ.

    ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කර ඇති අතර, කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් වේ.

    මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 20 කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද ඉහළ දමා ඇති අතර, ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 340 වේ.

    ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 310  තව දුරටත් පවතියි.

    ඉන්ධන මිල අඩුවැඩි වීම් සිදු වූවත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තොග නොමැති අයුරුද නිරීක්ෂණය විය.

    මිල සංශෝධනය සිදු වීමට නියමිත වීම හේතුවෙන් ඉන්ධනහල් හිමියන් ඉන්ධන තොග ඇනවුම් නොකරන බවට පාරිභෝගිකයින් චෝදනා කරති.

    ඒ හේතුවෙන් ඉන්ධන තොග ඇති ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැක ගත හැකි වූ අතර මේ සම්බන්ධයෙන් මහජනතාව මෙසේ කියා සිටියා.

    ඉන්ධන මිල පහළ දැමීම හොඳ තීරණයක් බවයි.

    ඇතැමුන් කියා සිටියේ අඩු කළාට වැඩක් නෑ, වැඩි කරන කොට 150-200 න් වැඩි කරලා රුපියල් 15 ක් අඩු කරලා වැඩක් නෑ, තෙලුත් නෑ පෝලිම් තියෙනවා.පළවැනිදාට මිල අඩුවෙනවා කිව්වම ෂෙඩ් වලින් තෙල් ගේන්නේ නෑ ඒ නිසා පෝලිම් යැයි පැවසීය.

    ඉන්ධන මිළ ගැන ජනතා අදහස්
    පෙර පුව​තආගම්වලට අපහාස වන අයුරින් සිදු කරන ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක්
    ඊළඟ පුව​ත බැකෝ යන්ත්‍රයකින් විරෝධතාවය දැක් වු පිරිසකට ජල ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group