Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි
    • වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අබුඩාබී ටී 10න් තරඟාවලියේ තවත් තරඟ 3ක් ඊයේ

    අබුඩාබී ටී 10න් තරඟාවලියේ තවත් තරඟ 3ක් ඊයේ

    2023-12-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අබුඩාබී ටී 10න් තරඟාවලියේ තවත් තරඟ 3ක් ඊයේ පැවැත් වුණා.

    එහිදී පැවති පළමු තරඟයේදී චරිත් අසලංක නායකත්වය දරණ චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 05ක ජයක් වාර්තා කිරීමටයි නිව්යොක් ස්ට්‍රකර්ස් කණ්ඩායම සමත් වුණේ.

    තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 75ක් රැස් කළා.

    එහිදී නායක චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගියා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නිව්යොක් ස්ට්‍රකර්ස් කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 03ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 76ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

    මෙහිදී ආරම්ඹක පිතිකරුවෙක් ලෙස පන්දුවට පහරදුන් නිරෝෂන් දික්වැල්ලද ලකුණු නොලඹා දැවී ගියා.

    මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට සම්ප් ආර්මි කණ්ඩායම සමත් වුණා.

    එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115ක්.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සම්ප් ආර්මි කණ්ඩායම පන්දුාර 09යි පන්දු 02ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 116ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

    ඊයේ පැවති තෙවැනි තරඟයෙන් දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 13ක ජයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන නදන් වොරියර්ස් කණ්ඩායම සමත් වුණා.

    තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නදන් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 79ක්.

    එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11ක් රැස් කළා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි බුල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 66ක් පමණයි.

    පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 08 එක් කඩුල්ලක් බිඳ හෙළුවා.

     

     

     

     

     

     

     

     

    පෙර පුව​තභයානක ආර්ථික ඛේදවාචකයකට මුහුණ දෙන බව පාඨලී කියයි
    ඊළඟ පුව​ත සමීක්ෂණ ආයතන පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු නොකළ යුතුයි

    සබැ​ඳි පුවත්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    2026-09-16

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group