ලබන මස පළවනදා සහ දෙවනදා පාර්ලිමේන්තුව හදිසි කැඳවීමකට ඉඩ ඇති බව වර්තවනවා.
ලබන 27 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ඒ පිළිබද තීරණයක් ගනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවය අනුව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කර ගැනීම එහි අපේක්ෂාව බව සඳහන්.
මේ අතර, ලබන සදුදා පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි වාර්තා වෙන්නේ
උණුසුම් පුවත්
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි













