යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා .
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි වසර 10 තුළ විශාලතම කෘෂිකර්ම නවීකරණය ක්රියාත්මක කරන බවයි.
ත්රිකුණාමලය, ගලමැටියාව ප්රදේශයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ