මධ්‍යම සූඩානයේ ගම්මානයක ආර්.එස්.එෆ් බලකාය විසින් සමූල ඝාතනයක් සිදු කර තිබෙනවා.
එහිදී ළමුන් 35 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
සූඩාන හමුදාවට එරෙහිව ආර්.එස්.එෆ් බලකාය රටේ බලය අල්ලා ගැනීමට මාස 13ක කාලයක සිට සටන් සිදු කරනු ලබනවා.