Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූනි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යක්ෂවරුන් අතර ගැටුම තවදුරටත් අධිකරණ විමසුමට

    අධ්‍යක්ෂවරුන් අතර ගැටුම තවදුරටත් අධිකරණ විමසුමට

    2023-11-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සමාගමක අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් අතර මතුවූ ආරවුල තවදුරටත් අධිකරණයේ විමසුමට තීරණය කර තිබේ.

    මෙහිදී අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් ඒ පිළිබඳව මාසයක් ඇතුළත දැනුම් දෙන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය විසින් අදාළ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු වූ අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකුට හා සමාගමේ ලේකම්වරිය යන වගඋත්තරකරුවන්ට ඊයේ (20) නියෝග කරමින් දන්වා සිටින ලදී.

    අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන තම සේවාදායකයාට එම තනතුරුවල කටයුතු කිරීමට බාධා නොකරන ලෙස අධිකරණය නිකුත් කල නියෝගය වගඋත්තරකරුවන් විසින් කඩ කරන ලද බවට ඔහුගේ නීතිඥවරයා විසින් කරනු ලැබූ කරුණු දැක්වීමෙන් පසුව වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම නියෝගය නිකුත් කළේය.

    මෙහිදී ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා පෙන්වා දුන්නේ ස්වකීය සේවාදායකයා වන අදාළ සමාගම් අධ්‍යක්ෂවරයා ස්වකීය සේවය උපරිමයෙන් ඉටුකර ඇති බවය. ඒ පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණයක් ලෙස මෙම අධ්‍යක්ෂවරයා, ඔහු නියෝජනය කළ සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති අයුරු හා පසුගිය වසර පහ තුළ ඔහු නියෝජනය කල සමාගම් වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ සමූහ සමාගමේ ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක ප්‍රතිශතයක් බව හෙළිදව් විය.

    වග උත්තරකාර පාර්ශවය නියෝජනය කරනා අධ්‍යක්ෂක මෙහෙයවීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදන සමාගමක් වන එහි වත්මන් කාර්යය සාධනය පිළිබඳව ද අධිකරණයට කරුණු දැක්වීම සිදුවිය.

    එම කරුණු දැක්වීම් අනුව පසුගිය වසර පහ තුළ ඔවුන්ගේ නායකත්වයෙන් යුත් අදාළ සමාගමේ පාවහන් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරිත්වයේ සාමාන්‍ය වාර්ෂික පාඩුව මිලියන 28ක් ලෙසයි වාර්තා වී තිබේ.

    ඊට හාත්පසින්ම වෙනස්ව එම කාලය තුළම ස්වකීය තනතුරුහි කටයුතු කිරීමට විවිධ බාධාවන් රැසක් එල්ල වූ අදාළ අධ්‍යක්ෂකවරයාගේ නායකත්වයෙන් මෙම සමාගම් විශිෂ්ට ලෙස වාර්ෂික ලාභ කරා මෙහෙයවා තිබේ. ඔහුගේ ව්‍යාපාර වාර්ෂිකව මෙම සමූහ ව්‍යාපාරය වෙත රු.මිලියන 557ක ලාභ දායකත්වයක් ලබාදී ඇත්තේ රටවල් 75ක ට අධික ගෝලීය අපනයන ක්‍රියාවලියක් සමඟිනි.

    මෙම අපහාස නඩුව හා ඊට සම්බන්ධ නඩු තුනක් ඊයේ (20) කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳවීය. ජනාධිපති නීතිඥවරු වන රොමේෂ් ද සිල්වා, නවීන් මාරපන ,ජේෂ්ඨ නීතිඥ සුගත් කල්දේරා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් මෙම නඩු සඳහා පෙනී සිටියහ.

    අදාළ නඩු එළඹෙන දෙසැම්බර් 04 හා 15 වෙනි දින යළි කැඳවීමට විනිසුරුවරයා තීන්දු කළේය.

    පෙර පුව​තලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබද අද දින තීරණයක්
    ඊළඟ පුව​ත ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ගැන අමෙරිකානු ජනපතිගෙන් දැඩි විශ්වාසයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group