ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ එක් ඡන්දයක් පමණි. ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත…

එසැණ පුවත්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. නසීර් අහමඩ් මහතා…
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට රතු කුරුස සමාජයෙන් ජල බෝතල්
ගංවතුරෙන් පීඩාවට පත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට රතු කුරුස සමාජයෙන් ජල බෝතල් ලීටර් 15,000 ක් ප්‍රදානය කර තිබෙනවා. එම ජලබෝතල් ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේදී ආරක්ෂක…
තවදුරටත් රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදී සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර…
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විරෝධතාවක් අද
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම්වලට රජය විසින් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම විරෝධතාව පවත්වන බවයි…
විනය උල්ලංඝනය කළ මන්ත්‍රීවරුන්ට නීතිමය ක්‍රියාමාර්ග
විනය උල්ලංඝනය කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂ මට්ටමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඊයේ එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදියි මෙම තීරණය…
ව්‍යාජ ස්ටිකර් අලවා මත්පැන් අලෙවි කළ ආයතනවල බලපත්‍ර අහෝසි කරයි
ව්‍යාජ ස්ටිකර් අලවා මත්පැන් අලෙවි කළ ආයතනවල හිඟ බදු මේ මස 30 වනදාට පෙර ගෙවීමට කටයුතු නොකරන්නේ නම් එම ආයතනවල බලපත්‍ර අහෝසි කරන බව සුරා…
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ දේහය නිවසට
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය කඩවත පිහිටි ඔහුගේ නිවසට රැගෙනවිත් තිබෙනවා. බෙරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ දේහය ඊයේ රාත්‍රියේ නිවසට…
ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සංචාරයක් සඳහා දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූතපිරිස කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට…
දුම්රිය ප්‍රමාදය යතා තත්ත්වයට
ප්‍රධාන මාර්ගයේ ඇති වූ දුම්රිය ප්‍රමාදය යතා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ගනේමුල්ල සහ පල්ලෙවෙල අතර දුම්රිය මාර්යේ හටගත් සංඥා දෝෂයක් හේතුවෙන්…
අමරිකාවේ රාජ්‍ය අමාත්‍ය ඈන් මාරී ජනාධිපති රනිල් හමුවේ
අමරිකාවේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන් මාරී මහත්මිය සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු…
මෙවර මහ කන්නය පැරෂුට් ක්‍රමයට වගා කෙරේ
මෙවර මහ කන්නයේදී කුඹුරු අක්කර 8,461 ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වනවා. ඊට අදාළව රුපියල් මිලියන 490 ක් වටිනා පැරෂුට්…
අ.පො.ස උසස් පෙළ කාල සටහන නිකුත් කෙරේ
2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ කාල සටහන නිකුත් කර තිබෙනවා. ඊයේ දිනයේදී මෙම කාලසටහන නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ. විභාගය සඳහා තුන්…
මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු
විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ෂක්‍ක් එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව නිත්‍ය නායිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන්…
ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද අබුඩාබිහිදී ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව විශාලතම ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත…
සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි…
කටාර් ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ට්‍රම්ප්ගෙන් නිවේදනයක්
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. ප්‍රහාර දියත් කිරීමේ තීරණය අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බවත්, එය තමන්ගේ නොවන බවත්, ඔහු නිවේදනය කර තිබුණා. කටාර්හි හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ”ඊශ්‍රායලය හෝ අමෙරිකාවේ ඉලක්ක ඉදිරියට ගෙන නොයන” බවයි ජනපති ට්‍රම්ප් එහි වැඩි දුරටත්…
හමාස් නායකයන්ට දැවැන්ත ප්‍රහාරයක්
නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් බිද දමයි
ඉන්දියාවේ අයවැය මගින් රටවල් සඳහා ලබාදෙන ආධාර පැකේජ ඉහළ දමයි
දුම්රිය දෙකක් ගැටී 32ක් මරුට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…