සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

රී ලංකාවේ සිසුන්ට සිංගප්පූරුවේ ඉගෙන ගන්න අවස්ථාව
සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේදී සිදු කර තිබෙනවා .…
කොටහේන සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි
කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. නිවේදනයක්…
දුම්රිය මාර්ගයක් කැඩීයාම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා අඩාල වෙයි
දුම්රිය මාර්ගයක් කැඩීයාම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලා. මෙලෙස කැඩීයාමට ලක්ව ඇත්තේ අඟුලාන දුම්රිය ස්ථානය අසල දුම්රිය…
හිටපු ප්‍රාදේශීය සභාපති අතුකෝරළට ඇප
2018 වසරේ සිට 2022 වසර දක්වා කාල සීමාව තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි…
මාස 7කට වෙඩිතැබීම් 79ක් – පුද්ගලයින් 52කට දිවි අහිමිවෙයි
ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇති බව මහජන ආරක්ෂක…
මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ශයට
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කළුතර ප්‍රදේශයේ…
ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා වු පළමු වැඩමුළුව අද
දස වසරක ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා වු පළමු වැඩමුළුව අද පආරම්භ වුනා. අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි යන මහත්වරුන් ඇතුලු…
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට
උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද සිට මැයි 30 වන දින මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල…
ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අනතුරට
ලුත්ගම – පින්හෙන ගුරුකන්ද ප්‍රදේශයේ දී ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අනතුරට ලක් ව තිබෙනවා. එම ප්‍රදේශයේ තිබෙන ළමා නිවාසයකට අයත් ත්‍රී රෝද…
කොට්ටාවේ වෙඩි වැදීම සිද්ධියට සම්බන්ධ කරැණු රැසක් හෙළි වෙයි
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා කළුතර – එතනමඩල ප්‍රදේශයේදී පාතාල නායක සමයං ඇතුළු පිරිස ඝාතනය කිරිමේ සිද්ධියේ අටවන විත්තිකරු බවට අනාවරණය වී තිබෙනවා.…
අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතෙත් පුත්තලමල ගාල්ල සහ…
අභිනව පාප් වහන්සේට ජනපති අනුරගෙන් සුභපැතුම්
අභිනව පාප් වහන්සේ ලෙස තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ, සිය නිල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පොලිසියට බැඩ්මින්ටන් තරඟ ජයග්‍රහණයක්
ඉන්දියාවට කඩුලු 07ක ජයක්
වනිදු අඩි දෙකක් පහතට
T 20 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ වටයට දකුණු අප්‍රිකාව
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
චීන-බ්‍රසීල ජනපතිවරුන් අතර එකඟතා
ග්‍රීසියේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…