Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හොරණ නිවාස සංකීර්ණයක් ඉදිරිපිට වැව නාඳුනන මළ සිරුරක්

    හොරණ නිවාස සංකීර්ණයක් ඉදිරිපිට වැව නාඳුනන මළ සිරුරක්

    2025-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හොරණ වවුලගල නිවාස සංකීර්ණය ඉදිරිපිට වැවේ තිබූ මෘතදේහය සොයාගෙන තිබෙනවා.

    පොලිසිය පැවසුවේ පොලිසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකදී එහි තිබී පිරිමි මළ සිරුරක් සොයා ගැනුණු බවයි.

    මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තවුරු වී නොමැති අතර මරණයට හේතුවක්ද අනාවරණ වී නැහැ.

    සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත දේහය හොරණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

    මේ අතර හොරණ – බණ්ඩාරගම මාර්ගයේ රයිගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ හොරණ දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවන වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක විවෘත කරන ලද දොරෙහි ගැටී අනතුරුව විරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයකද ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

    එම අනතුරෙන් යතුරු පැදියේ ගමන් කළ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතල තුවාල හොරණ රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් සිට ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් පමණ වූ පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකාරියක්.

    බණ්ඩාරගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තපාසල් දැරියන් කෙලෙසූ මෘදුකාංග ඉංජිනේරුවා
    ඊළඟ පුව​ත සීගිරිය සංරක්ෂණයට පත් කළ කමිටු වාර්තාව ඇමැති අතට

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group