Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » T 20 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ වටයට දකුණු අප්‍රිකාව

    T 20 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ වටයට දකුණු අප්‍රිකාව

    2024-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකි වුණා.

    ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමගයි.

    මේ අතර අද පෙරවරුවේ පැවති තරගයෙන් නැමීබියා කණ්ඩායම පරාජය කරමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 9 ක ජයක් ලැබීමට සමත් වුණා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 72 ක් පමණයි.

    පන්දු යැවීමේදී ඇඩම් සම්පා ලකුණු 12 ට කඩුල 4 ක් දවා ගත් අතර ජොෂ් හෙසල්වුඩ් සහ මාකස් ස්ටොයිනීස් කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පන්දුවාර 5 යි පන්දු 4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 74 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළා.

    මෙම තරග ජයග්‍රහණයත් සමග සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම බවට පත්වීමට ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට හැකි වුණා.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකාවේ නිල සංචිතවල වර්ධනයක්
    Srilanka
    පෙර පුව​තමිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කෙරේ
    ඊළඟ පුව​ත වැස්ස ගැන අලුත්ම තත්ත්වය මෙන්න-නිරිත දිග මෝසම තවමත් ක්‍රියාත්මකයි

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group