සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ…
විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචිය ඇරඹේ
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන්…
වෙසක් සතිය ගැන රජයෙන් නිවේදනයක්
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, සුරාසැල් ඇතුළු ස්ථාන දින 03ක් වසා තබන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්…
යානය කඩා වැටුණු ස්ථානය ගුවන් හමුදා කමිටුව පරීක්ෂා කරයි
හය දෙනෙකුට මරු කැඳවමින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. ගුවන් හමුදාපතිවරයා…
ප්‍රදේශ කිහිපයකට තද වැසි
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
7 හැවිරිදි දැරියක් අබිරහස් ලෙස මියයයි
පස්සර උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.. අදාළ දැරියය ඊයේ රාත්‍රියේ රෝහල්ගත…
ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම ජාතික වෙසක් සතිය එළඹෙන 16 වනදා දක්වා පැවැත්වෙනු ඇති. එමෙන්ම…
සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක්
2025 වර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දී ඇති අතර,මේ වන විට ප්‍රධාන ආදායම් ලබන ආයතන අතර තෙවන ස්ථානයට පැමිණීමට…
රී ලංකාවේ සිසුන්ට සිංගප්පූරුවේ ඉගෙන ගන්න අවස්ථාව
සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේදී සිදු කර තිබෙනවා .…
කොටහේන සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි
කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. නිවේදනයක්…
දුම්රිය මාර්ගයක් කැඩීයාම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා අඩාල වෙයි
දුම්රිය මාර්ගයක් කැඩීයාම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලා. මෙලෙස කැඩීයාමට ලක්ව ඇත්තේ අඟුලාන දුම්රිය ස්ථානය අසල දුම්රිය…
හිටපු ප්‍රාදේශීය සභාපති අතුකෝරළට ඇප
2018 වසරේ සිට 2022 වසර දක්වා කාල සීමාව තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි…
මාස 7කට වෙඩිතැබීම් 79ක් – පුද්ගලයින් 52කට දිවි අහිමිවෙයි
ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇති බව මහජන ආරක්ෂක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලිය අද ඇරඹෙයි
සුපර් 08 ගිය මුල්ම කණ්ඩායම් 4 මෙන්න
බංග්ලාදේශය සහ නෙදර්ලන්ත තරගය අද
සෙස්ටබෝල් දකුණු ආසියානු ශූරතාවය සහ අනුශූරතාවය ශ්‍රී ලංකාවට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ට්‍රම්ප් සිරියානු අන්තර්වාර ජනාධිපති හමුවීමට සැරසෙයි
මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් කෙරේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…