ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්‍රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

පියාගේ වෙඩි පහරින් පුත්‍රයාට තුවාල
සුරියවැව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා. සුරියවැව පොලිසිය පවසන්නේ පියා විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ පුත්‍රයා මෙලෙස තුවාල ලබා…
කරඳගොල්ල නායයෑම් සක්‍රීය වූ ස්ථානයේ පොළව අභ්‍යන්තරයේ ජලය ඉවත් කිරීම අරඹයි
ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑම් සක්‍රීය වී ඇති ස්ථානයේ පොළව අභ්‍යන්තරයේ රැදී ඇති ජලය ඉවත් කිරීම සාර්ථකව ආරම්භ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ…
වාහන ආනයනය ලබන වසරේ
වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, අනුරාධපුර ප්‍රදේශයේදී…
ඇෆ්ගනිස්ථානයේ ජල ගැලීම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළට
උතුරු ඇෆ්ගනිස්ථානයේ අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්වයෙන් 300කට අධික පිරිසක් මියගොස් ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසනවා. බග්ලාන් පළාතේ දිස්ත්‍රික්ක පහකට පෙරේදා අධික වර්ෂාවක්…
පළාත් කිහිපයක වැස්ස වැඩි වෙයි
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . බස්නාහිර,…
අක්මීමන ඝාතනයේ සැකකරුවන් රත්මලානේදී අත්අඩංගුවට
අක්මීමන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයකට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව රත්මලාන ප්‍රදේශයේදී පිහිටි…
බුදු දහම සහ කෘතිම බුද්ධිය අතර සම්බන්ධය සොයන්න රුපියල් බිලියනයක්.
බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබද පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ ඒ සදහා රුපියල් බිලියනයක් වෙන්…
රටට අවශ්‍ය ජනතාව සමග උරෙනුර ගැටී ක්‍රියා කල හැකි නායකයෙක් – ජාතික ජන බලවේගය කියයි
දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කල යුත්තේ දේශපලනඥයා විසින්ම බව ජාතික ජන බලවේගය පක්ෂය පවසනවා. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ රටට අවශ්‍ය…
වත්මන් ජනපති යලි බලයට ගෙන එම සඳහා සියල්ල සුදානම් – සබරගමු ආණ්ඩුකාරවරයා කියයි
එළබෙන ජනාධිපතිවරණයේදීත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම් වෙනූවෙන් සියලු දෙනා පෙල ගැසෙමින් සිටින බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. රත්නපුර පැවති…
තවත් පොහොය 4කින් සජිත් ජනපති ලෙස පත්වන බවට සජබයෙන් ප්‍රකාශයක්
පොහොය දින හතරක් ගෙවී යාමට මත්තෙන් තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරේට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බව එම පක්ෂයේ මහා ලෙකම රන්ජිත් මද්දුමබණ්ඩාර…
අපරාධවලට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට
මෝදර ඉබ්බාවත්ත පොදු වැසිකිළිය අසළ සිදු කළ මෙහෙයුමකදී හෙරෝයින් සන්තකව සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මෝදර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු…
බිහි කළ දරුවාව රෝහලේ දමා පාසල් සිසුවිය පැන යයි
දරුවෙකු ප්‍රසූත කළ බාල වයස්කාර පාසල් සිසුවියක් දරුවා රෝහලේ දමා පලායාමේ සිද්ධියක් යාපනය ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙනවා. අදාළ පාසල් සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන අතර…
ඇෆ්ගනිස්ථානයේ ගංවතුරට 60ක් බිලිවෙයි
ඇෆ්ගනිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. බග්ලන් පළාතේ දිස්ත්‍රික්ක පහකට අධික…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි
සෝමාලියාවට අරමුදල් සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවයි
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































