ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

අද කාලගුණය
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ…
අද පාර්ලිමේන්තුව-සජීවී විකාශය
ජනපතිවරණය ගැන කිවුවට එන්නේ මහමැතිවරණයක්-වසන්ත
ජනාධිපතිවරණයක් ප්රථමයෙන් පවත්වන බවට මැතිවරණ කොමිසම නිවේදනය කළද ජනතාවට පළමුව මුහුණ දීමට සිදුවන්නේ මහ මැතිවරණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ විධායක කාරක සභික වසන්ත සමරසිංහ මහතා…
විදේශීය පුරවැසිභාවය ලැබූ තවත් මන්ත්රීවරුන් 10 ආසන්න සංඛ්යාවක් සිටින බවට තොරතුරු
විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්රීවරුන් දහයකට ආසන්න සංඛ්යාවක් මන්ත්රීධුර හොබවන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මින් වැඩි පිරිසක් ද්රවිඩ ජාතික මන්ත්රීවරු වන බව සදහන්. මෙලෙස විදේශයන්හි…
කරදගොල්ල නායයාම සිදුවු ස්ථානයෙන් අලුත් වැඩක්
ඇල්ල කරදගොල්ල ප්රදේශයේ නායයාම සක්රිය වු ස්ථානය අභ්යන්තරයේ ජලය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ගාමිණි ජයතිස්ස…
ගුරුවරුන් බදවා ගැනීමට කඩිනම් කෙරේ
සබරගමුව පළාතේ පාසල් 1080ක ගුරු පුරප්පාඩු 4600ක් පවතින බව අධ්යාපන අමාත්යංශය පවසනවා. පළාත් අධ්යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා පැවසුවේ කඩිනමින් එම පුරප්පාඩු සම්පුර්ණ කිරීමට පියවර…
වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබද රජය දැඩි ස්ථාවරයක
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ අවසන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය සුදානම් බව අමාත්ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. වතු හාම්පුතුන් අදාළ වැටුප් වැඩි කිරීම…
පවුල් ලක්ෂ 34කට ආණ්ඩුව සහල් බෙදලා
අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ 34ක් සදහා රජය සහල් කිලෝ 10 බැගින් ලබා දී තිබෙනවා. මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඒ අනුව සහල්…
දිස්ත්රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟයි එම ප්රදේශ සඳහා නායයෑමේ පූර්ව අනතුරු…
රජයේ දේපල පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ පිලිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිය නිවේදනය මගින් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ආණ්ඩුවේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ඉදිරි…
රටේ ආර්ථිකය නංවන්න එක්වන්නැයි ජනපතිගෙන් සෙසු පක්ෂ වලට ආරාධනා
මෙරට ආර්ථික තත්වය නගා සිටුවීම සඳහා රජය ගෙන එන ආර්ථික පරිවර්තන පනතට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා…
හෙද සරසවිය විවෘත වෙයි
ජාත්යන්තර හෙද දින සැමරුම අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී දැනට පවතින ශ්රී ලංකා හෙද විදුහල හෙද විශ්වවිද්යාලයක් බවට පත්…
උණුසුම් කාලගුණ තත්වයත් සමඟ -චර්ම රෝග ඉහළට
උණුසුම් කාලගුණ තත්වයත් සමඟ මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ලිබියානු ජනතාව තවත් අර්බුදයක
සටන් විරාමයකට එකඟත්වයක් පළ කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































