හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
IMF විවාදය 26 වෙනිදා ඇරඹේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාල යෝජනා ගැන පාර්ලිමේන්තු විවාදයට අප්‍රේල් මස 26,27 සහ 28 වැනි දින යොදා ගැනීමට තීරණය වී තිබෙනවා. ඊයේ දිනයේ…
ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම නවතී
ජාතික අක්ෂි රෝහලේ සිදු කරන සියලු ශල්‍යකර්ම ඊයේ සිට දින නියමයක් නොමැතිව නවතා දමා තිබෙනවා. රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික් මහතා සඳහන් කලේ ශල්‍යාගාරය…
පාසල්වල 06 ශ්‍රේණිය ට ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්
2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ව සිදු කිරීම සඳහා…
සවියක් වී සමාජ සත්කාරක වැඩසටහන හෙට පැවැත්වේ.
“සවියක් වී වී එෆ් එම්” ජාතික සත්කාරය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ අනුව 2023 වසර සදහා දියත් කරන සමාජ සත්කාරක වැඩටසහන් මාලාවේ පළමු අදියර හෙට පෙරවරු…
ඇඹිලිපිටිය ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයකට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කර තිබෙනවා.…
මසට කන්න චීනෙට යවන රිලව්
වගාහානි සිදු කරන පමණින් රිලවුන් අපනයනය කරන්නේනම් ඊට ප්‍රථම අපනයනය කල යුතු පිරිසක් මෙරට වෙසෙන බව පරිසර වේදීන් පවසනවා. පරිසරවේදී නයනක රන්වල මහතා සඳහන් කරන්නේ…
උණුසුම හේතුවෙන් විදුලි ඉල්ලුමත් ඉහල යයි .
මෑත කාලයේදී වාර්තා වූ මෙරට එක් දිනකදී වැඩිම විදුලිය භාවිතය ඊයේ දිනයේදී සිදුව ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා.ඒ අනුව ඊයේ දිනයේදී ගිගාවොට් 49.53ක විදුලි ඉල්ලුමක්…
නිදන් හැරූ හමුදා සෙබලෙක් ඇතුළු තිදෙනකු වැල්ලවායේ දී අත්අඩංගුවට
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය අලුත් පාර ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නිදන් සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත්…
දර සෙවීමට ගිය මන්නාරමේ පොලිස් සැරයන් අතුරුදහන්
මන්නාරම පොලිස් ස්ථානයේ පොලිස් මුළුතැන්ගෙට අවශ්‍ය දර සෙවීමට ගිය පොලිස් සැරයන්වරයකු ඊයේ 19 අතුරුදන් වී ඇති බව මඩු පොලිසිය පවසයි. අතුරුදහන් වී ඇත්තේ මන්නාරම පොලිසියට…
යාපනයේ අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මරුට
යාපනය, කයිතඩි ප්‍රදේශයේ ඊයේ(19) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් ඇති බව චාවකච්චේරි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ කොඩිකාමම් පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උප…
හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනපති කියයි
දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු සදහන් කළේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ප්‍රතික්ෂේප කළහොත් ලබන සතිය වන…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි නඩු පැවරීම ප්‍රමාදයකින් තොරව සිදු කරනවා
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි නඩු පැවරීම ප්‍රමාදයකින් තොරව සිදු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කරනවා. එම කටයුතු මන්දගාමි බවට එල්ල වන චෝදනාව…
රිලවුන් ගැන චීනයෙන් පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් පලවන වාර්තා පිළිබද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…