Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යළිත් අ`ඵ අමතින් නැගී සිටියි

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යළිත් අ`ඵ අමතින් නැගී සිටියි

    2024-04-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද දින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අ`ඵ මතින් නැගී සිටින දවසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා පවසනවා.

    රාජපක්ෂ කඳවුර ආරක්ෂා කරමින් විවිධ දේශපාලන පක්ෂ විසින් මඩ ප්‍රචාර පතුරුවා හරින විටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නොසැලී සිටීමට කටයුතු කළ නායකයෙකු බවයි ඒ මහතා කියා සිටියේ.

    ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස අතිදක්ෂ නායකත්වයක් සිය පක්ෂයට ලබාදෙමින් කටයුතු කරන විට බොහෝ පිරිස් හට එය ඉවසීමට නොහැකි වූ බවටයි සුමිත් උඩුකුඹුර මහතා කියා සිටියේ.

    කිසිදු දිනෙක ඡන්දයකින් පත්වීමට නොහැකි පුද්ගලයන් විසින් කුමන මඩ ප්‍රචාර දියත් කළද නොසැලි ඉදිරියට යාමේ හැකියාවක් ජොන්ස්නටන් ප්‍රනාන්දු මහතාට පවතින බව ඒ මහතා පවසා සිටියා.

    දේශපාලන ත්‍රස්තවාදි කණ්ඩායම් විසින් ඔහුගේ දේපළ සහ කාර්යාල ගිනිතබා විනාශ කළද “රොද බඳිමු අපි ඉතසිතින් – එක්සත්ව හදවතින්” යන තේමාව ඔස්සේ නැවතත් අද දින කුරුණෑගලින් ආරම්භ කරන මැතිවරණ ව්‍යාපාරය තුළින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යළිත් අ`ඵ මතින් නැගී සිටිනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    ආශ්‍රීත පුවත්:  කාන්තා අයිතින් සුරැකීමට ගීතාගෙන් නව පනත් දෙකක්
    #srilanka#politics#
    පෙර පුව​තමැලේසියාවේ හෙලිකොප්ටර් යානා අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත ෆොක්ස් හිල් ඛේදවාචකය ගැන සෙවීමට කමිටුවක්

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group